How to update bios

Motherboard එකේ name එක සොයා ගැනීම.

  • win+R
  • Type MS info 32
  • Enter

Or

  • Search system info


  • Motherboard name එක google එකේ search එකක් දාන්න. එහිදි ලැබෙන search result page එකේ support කොටසට යන්න. 

  • දැන් bios file එක usb එකට දාගෙන pc එකේ bios මෙනු එකට යන්න. 

  • දැන් flash option එක තෝරා ගෙන usb එකේ ඇති bios file එක ලබා දෙන්න.

  • Now save and exit


සෑම motherboard එකකම flash ලෙස bios update කිරීම සදහා කොටසක් ඇත. නැතිනම් bios update ලෙසම කොටසක් ඇත.


Drives updates 

Motherboard එකට අවශ්‍ය Drives ලබා ගැනීම සදහා motherboard එකේ web page එකේ drives යන නම් තෝරා ගත හැකිය. එහිදි chipset, onboard vga වගේ Drives ලබා ගත හැකිය.




Post a Comment

Previous Next

نموذج الاتصال