Clock speed එක සමාන්‍ය අගය්ට වඩා වැඩි කරයි. මෙහිදි cpu එක ලබා ගන්නා power එක වැඩි වෙන අතර එහිදි උශ්නතවය ඉහල යාම සිදු වේ. එය cool කිරීම සදහා liquid cooler එකක් භාවිතා කිරීම සුදුසු වේ.
- මුලින්ම cpu එක හා motherboard එක overclock කල හැකිද යන්න spec එක හරහා බලන්න. පසුව pc එකේ dust එක clean කරන්න.
- දැන් pc එකේ උශ්නතවය check කර ගන්න.(hw monitor)
- cpu එක් 175 c වලට වඩා වැඩි වෙනවා නම් overclock කරන්න එපා
- task maneger එක හරහා cpu එකේ usage එක test කරන්න. එය 100% ක් නම් overclock කරන්න එපා.
- දැන් benchmark test එක කරන්න.
- boot menu එකට යන්න.
- එහි cpu section එකේ ratio එක හා voltage එක වැඩි කර
- නැවතත් benchmark test එක කරන්න.
