Computer parts



CPU

cpu එක mother board එක සමග සම්බන්ද වන ආකාරය අනුව ප්‍රදාන කොටස් දෙකකට වර්ග කර ඇත. 

pga and lga

Pga pin grid array

ප්‍රෝසෙසර් එකේ ඇති පින් හරහා Motherboard එකට සම්බන්ද වීම මෙහිදි සිදු වෙනවා.


LGA line gride array

Motherboard එකේ ඇති පින් වලට ප්‍රොසෙසර් එකේ ඇති ලයින් සම්බද වීම සිදු වේ.


CPU parameters

Speed 

cpu එකට තත්පරයක් ඇතුළත කල හැකී කාර්ය ප්‍රමානය මෙමගින් මනිනු ලබනවා.

MHZ and GHZ ආකාරයට මනිනු ලබනවා. speed එක වැඩි වෙන තරමට් computer එකේ prefomance එකත් වැඩි වෙනවා. cpu එක මතුපිට එය සදහන් කර ඇත.


Cache

3M 2M ලෙසින් සදහන් වන්නේ මෙයයි. එය මෙගා බයිට්ස් වලින් දක්වා ඇත. මෙහි ප්‍රදානතම කාර්ය වන්නේ නිතර නිතරම භාවිතා වන දත්ත ගබඩා කර තබා ගැනීමයි.

එය l1 l2 l3 ලෙසින් කොටස් තුනක් පවතී. එහරහා පිලිවෙලින් 1 2 3 ලෙසින් දත්ත ලබා ගැනීම සිදු කරනු ලබනවා.  අතීතයේ මෙම memory එක වෙනමම කොටසක් ලෙස සකසා motherboard එකට සම්බන්ද කර තිබුනී.

Bus speed 

මෙමගින් සදහන් වන්නේ cpu එක හා motherboard එක අතර දත්ත හුවමාරු වන වේගයයි. chache memory එකට පසුව cpu එක තුල bus speed එක සටහන් කර ඇත. motherboard එක සහ cpu එක අතර එකම bus speed එකක් ඇති නම් වඩාත් සුදුසු ය.

Cores

Cores වලින් සදහන් වන්නේ එකම cpu එකක් ඇතුලත cpu කීපයක් එකතු කර එක් cpu එකක් අකාරයට වැඩ කිරීමයි. මෙහිදි clock speed එක වැඩි කර ගත හැකි වන අතරම ඉක්මනින් files open කිරීමේ හැකියාව ඇත. 

intel 8080, pentium atom යන මාදිලි වල ඇත්තේ singel core එකකි. පසුව නිකුත් වූ මාදිලි සදහා dual core යොදාගෙන ඇත. නමුත් quad core cpu වලට cores 4ක් ඇත. මේවා movies edtings වලට යොදා ගනී. 

මුල් කාලීනව cores දෙකම එකම cache memory එකට සම්බන්ද කර තිබුනද එහි ඇති වූ දුරුවලතා හේතුවෙන් සෑම core එකකටම වෙන වෙනම cache memory සම්බන්ද කරනු ලැබුවා. 

එහිදි භාවිතා කරන එක් technology එකක් ලෙස smart chache සදහන් කල හැකිය. එයින් සදහන් වන්නේ යම් core එකක් වැඩි පුර chache power එකක් සමග වැඩ කරනවා නම් එම core එකට අනෙක් core  එකේ chahe memory එකේ power එක භාවිතා කිරීමේ හැකියාව පවති. i3 වල dual core වන අතර i5 i7 වල quad core ඇත. i9 cpu වල cores 9ක් ඇත.


Motherboard 

Chipset

Heart of motherboard ලෙස හදුන්වනු ලබයි. motherboard එකටම සවි කරන ලද chipset එකක් නවතම motherboard වල ඇත. ඒහි memory controllers සහා io controllers ඇත. මෙම chipset ප්‍රදානතම අකාර කීපයක් යටතේ ක්‍රියාත්මක වෙයි.

  1. cpu එක හා extanal device අතර data ගෙන යාම.
  2. cpu එක හා io device අතර දත්ත ගෙනයාම. 


Chipset ප්‍රදානතම අකාර දෙකක් ඇත

North drige 

  • මෙය graphic bus, memory bus හා cpu එක අතර දත්ත සන්නිවේදන යොදා ගනු ලබයි. 

South brige 

  • Io usb lan සහ audio සහ cpu අතර දත්ත හුවමාරු කිරීමට යොදා ගනු ලබයි. 


Memory support in motherboard 

Motherboard එකට sim(white) - singale cut in middle and dim - dual cut in middle (black) ලෙස අකාර දෙකකට memory conectors ඇත. 

  • Expansion slots
  • PSI express es (white) 
  • Graphic card සදහා යොදා ගනු ලබයි.


PSI SLOT

  • Sound networks card සදහා භාවිතා කරනු ලබයි. 


Memory 

Type of memory 

Primary memory - ඉක්මනින් ලබා ගතයුතු දත්ත ගබඩා කරනේ මෙම memory එක තුලය. 

Ram, cache memory , rom


Secondry memory - 

Hdd, ram

Ram වර්ග කීපයක් ඇත. 

sdr ddr ddr2 ddr4 

මේවා වල motherboard එකට සම්බන්ද වන කට් එක වෙනස් වෙනවා.

ඇතැම් රැම් වල ECC error correction code නමින් චිප් එකක් ඇත. මෙහි කාර්ය වන්නේ data acuracy එක වැඩි කීරීමයි. එහි error correction chip එකක් අන්තර් ගත කර ඇත.

යම්කිසි අවස්ථාවක රැම් එකේ full storge භාවිතා කරන විට hard එකේ යම් කිසී ඉඩක් හදා ගෙන අනෙක් දත්ත ගබඩා කරනවා. එය page file එක ලෙස හදුන්වනු ලැබේ. රැම් එකක් මිලදී ගැනීමේදි එහි speed එක ගැන සැලකිය යුතුය.


Power supply

Voltages

කලූ - ground 

කහ - 12v

තැබීලි - 3.3v

රතු - 5v


Power supply එක on කර ගැනීම සදහා කොල වයර් එක හා ඕනෑම කලු වයර් එකක් short කරන්න. power supply එකක් ගැනීමේදි වෝට් අගය ගැන සැලකිය යුතුය. gamming graphic card එකක් භාවිතා කරනවා නම් අවම 500w එකක්වත් භාවිතා කල යුතුය. gamming වලට system එකක් හදනවා නම් 12v ලයින් එකේ ඇම්පියර් ප්‍රමානය බලන්න ඕන. එහිදි වොට් ගාන බලන්න V*A.


Hard disk

Hard එකේ speed එක තීරණය වන්නේ එහි platters කැරකෙන වේගය අනුවයි. සාමාන්‍යයෙන් desktop එකක hard එකක් 5k - 7k දක්වා ඇත. නමුත් laptop 4k වගේ වෙනවා. 

Platters 

Hdd එකේ දත්ත ගබඩා කරන්නේ platters තුලය. එහි tracks සහ sectors ආකාරයට දත්ත ගබඩා කරනු ලබයි. 


Hdd එකක් භාවිතා කිරිම සදහා ප්‍රථමයෙන්ම එය pratiton කල යුතුය. එහිදි එක් pratiton එකක් os එකටත් තවත් pratiton එකක් application වලටත් අනෙක back up වලට භාවිතා කල හැකිය. බෝහෝ විට අපි pratiton හතරක් භාවිතා කරනවා එයින් තුනක් praimary ලෙසත් සහ අනෙක් එක extanal pratiton ලෙසත් වෙන් කල හැකිය.


FANS

සමහර cpu fans 3 pins ලෙසත් තවත් සමහරක් 4 pins ලෙසත් ලබා ගත හැකිය.

  • black - ground 
  • Yellow - 12v
  • PWS - heate එකට අනුව fan එකේ speed එක අඩු වැඩි කිරීම.
  • sensor - fan එකේ වේගය ගනනය කිරීමට.



































Post a Comment

Previous Next

نموذج الاتصال