BIOS basic input output system



Pc එක ක්‍රියාත්මක කිරීමට අව්ශ්‍ය දත්ත ලබා ගැනීමට bios නම් memory එකක් ඇත. මෙම bios memory එකේ ක්‍රියාවලිය රදා පවතින්නේ coms chip එක මතය. මෙම cimos chip එක්ට අවශ්‍ය බලය සැපයීමට cimos bettery එක ඇත. 

Post ක්‍රියාවලියේන් පසුව boot sequence නම් ක්‍රියාවලිය ආරම්භ වේ. එහිදි boostap loder ක්‍රියාවලිය අනුව boot sequence එක මගින් boot drive එක හදුනා ගනු ලබයි. එමෙන්ම users ලා කීපයක් boot drive කීපයක් යොදා ගනිමින් os කීපයක් භාවිතා කරනවා නම් pc එක on වීමේදී අව්ශ්‍ය os එක තෝරා ගැනීමට user ට අවස්ථාව ලබා දෙයි. 

MBR එක load වීම පසුව සිදු වෙනවා. එමගින් අදහස් වන්නේ windows ක්‍රියාත්මක වීමට අවශ්‍ය files හදුනා ගනිමින් ram එක වෙත ඒවා ලබා දෙයි. 


Bit locker encryption 

Data ආරක්ෂා කර ගැනීමට මෙය භාවිතා කරනු ලබයි. මෙය microsoft නිර්මානයකි. එය windows වල ඇති data encryption model එකකි. මෙහිදි සිදු වන්නෙ අදාල partion එක සම්පූර්ණයෙන්ම encrypt කිරීම සිදු වේ.


control penal එකේ bit locker option එක search කරන්න. එහි turn on bit locker ලබා දෙන්න. bit locker එක on කල පසුව ලැබෙන window එකේ key එක pdf එකක් ආකාරයට save කර ගන්න. ඊලග window එකේ අවශ්‍ය drive එක select කර අනෙක් window එකේදි encryption එක ආරම්භ වනවා. 


Available 

  • Vista and windows 7 - unlimited and enterprise 
  • Windows 8 - 10 - pro and enterprise 
  • Windows server 2008


Blue screen of death 

බොහෝ දුරට hard wear and drives වල erros නිසා මේ error 

Post a Comment

Previous Next

نموذج الاتصال