CPU එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
Clock speed
- Clock speed එක ප්‍රදානතම කොටස් දෙකකට බෙදේ.
- Base clock - සමාන්‍ය වැඩ කරන වෙලාවට base clock එක මත cpu එක ක්‍රියාත්මක වේ.
Boost clock
- Gamming, graphic and video edits වගේ කරන වෙලාවට ක්‍රියාත්මක වේ.
- cores හා threds ගනන පිලිබඳව සැලකිලිමත් විය යුතුය
- Chache memory
Buy cpu
Intel
සෑම වසරකදීම gen එකක් එලි දක්වන අතර ඒවා ප්‍රදානතම කාන්ඩ කීපයක් යටතේ එලි දක්වයි.
Celeron, pentium gold, i3, i7, i9. මෙම cpu වල කෝඩ් එකක් දැක ගත හැකිය.
intel R core tm i5 - 10100f
මෙහි 10 ලෙස සදහන් වන්නේ gen එකයි. f අකුර මගින් දක්වන්නේ on board graphic support නැත යන්නයි. graphic card එකක් භාවිතා කරමින් gamming වගේ වැඩ වලට pc එකක් හදන වා නම් එයට f සහිත cpu එකක් භාවිතා කල හැකිය ඇතැම් cpu වල K අකුර සදහන් වේ. එයින් කියන්නේ cpu එක overclock කල හැකි බවයි. k සහිත cpu සදහා ඊට ගැලපෙන motherboard එක තෝරා ගතයුතු ය.
AMD
මෙහි සෑම cpu එකක්ම overclock කිරීමේ හැකියාව ඇත.
Amd
Amd ryzen tm 5 3600x
මෙහි 5 මගින් සදහන් වන්නේ model එකයි. 3 මගින් gen එක සදහන් වන අතර x මගින් high prefomance cpu එක හදුනා ගත හැකිය. g අකුර සහිතව ලැබෙනවා නම් on board graphic සහිත වේ.
සමාන්‍ය game, intrenet, films, normal ps edits වගේ දේවල් සදහා cores 4 ක් සහිත cpu එකක් ප්‍රමානවත්‍ය.
intel 10th gen i3 - cores 4 threds 8
AMD rayzen 3
ලොකු games play කිරීම, high videos editing වගේ දේවල් සදහා graphic card එකක් සමග intel f හෝ amd g cpu එකක් භාවිතා කල හැකිය.
if budget high
- I5 cores 6 threds 12
- Rayzen 5
- Cpu එකක් ලබා ගැනීමේදි model එකට වඩා gen එක ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
Motherboard එකක් තොරා ගැනීම
From factors - motherboard වල size වර්ග කීපයක් ඇත.
- Mini itx 6.7*6.7 ram 2 vga 1
- Micro itx 9.6*9.6 ram 2 vga 1
- Atx 12*9.6 ram 4 vga 2-3
- e-atx 12*13 ram 8 vga 4
Cpu soket
Intel වල නම් cpu එකේ soket එක gen එකත් සමග වෙනස් වෙනවා. නමුත් amd වල මෙතෙක් ලැබෙන්නේ AM 4 soket එකයි. ඔබ විසින් තෝරා ගත් cpu එකේ details වල cpu soket එක ඇත.
chipset
Motherboard එකේ plug වෙන සෑම component එකක් සමගම සන්නිවේදනය කරන උපාංගකී. cpu gen වලට වෙන වෙනම chipset තියනවා . chipset එක අනුව usb slot වල වගේ දේවල් කීයක් තියනවද කියලා තීරණය වෙනවා. motherboard නිශ්පාදනය කරන ආයතන ලෙස gigabytes, msi , asus දැක්විය හැකිය.
motherboard එකක් තෝරා ගැනීමේදි,
- cpu එකට ගැලපෙන soket එක තියන motherboard එක තෝරා ගත යුතුය.
- cpu එකේ gen එකට හා soket එකට ගැලපෙන ලෙස නිකුත් කර ඇති chipset මොනාද කියලා බලන්න ඕන.
- අදාල chipset එක බජට් එක මත තෝරා ගන්න.
- chipset එකට ගැලපෙන්න නිශ්පාදනය කර ඇති motherboard brands බලන්න.
Ram තෝරා ගැනීම
DDR generations
ddr 1234 වගේ නිකුත් වෙලා තියෙනවා. 8 th gen හා 9th gen වගේ නම් 4Gb ram එකක් භාවිතා කල යුතුය. ඒක cpu එකේ details වල ඇත.
speed
Cpu එකේ speed එක සමානම speed එකකට ram එකක් තෝරා ගගතයුතුය. එයද details වල ඇත.
channel configaration
Ram එක හා cpu එක අතර දත්ත ගෙන යන මාර්ගය වේ. ඒය singal dual හා quad ලෙස වර්ග කරනු ඇත. dual channel එක active කිරීමට නම් ram දෙකක් භාවිතා කල යුතුය. එහිදි auto ම dual channel active වෙනවා.
VGA GPU
- vga - video graphic array
- gpu - graphic prosseing unit
- vga හා gpu යන දෙකම සමානයි.
Memory capacity
- මේ සදහා vram එක භාවිතා වේ. එය ggr නමින් වර්ග කරනවා. සමාන්‍ය වැඩ සදහා 4GB ප්‍රමානවත්‍ය. 4k editing සදහා 8GB 12GB වගේ අව්ශ්‍යයි.
- vga සදහාද memory speed and clock speed දැක ගත හැකිය.
- vga වලද memory වල cores භාවිතා වේ.
nvidia graphic card
- Gtx - සමාන්‍ය prefomance සහිත එකකි.
- rtx - 4k වගේ edits වලට භාවිතා වේ.
- super - මෙයින් සදහන් වන gpu වල තරමක් prefomance වැඩි.
- 1660 - 16 මගින් සීරියස් එකත් 60 මගින් model එකත් තිරනය කරනවා.
AMD graphic card
Generations
- Rx 6000
- Rx 5000
- Rx 500
- 6900 - 6000 සීරියස් එකේ gpu එකක්
- Rx - prefomance එක අනුව තීරණය කරනු ලබයි
Internal storage device
මේවා ප්‍රදාන ආකාර දෙකක් ඇත.
- HDD
- Hard disk drive
SSD - Soid disk drive
- Hdd ප්‍රදානතම ආකාර දෙකකට බෙදේ
- 3.5 inch - desktop සදහා
- 2.5 inch - laptop සදහා
SSD වල ඉලෙක්ට්‍රොනික පරිපත වල දත්ත ගබඩා කරන නිසා speed එක වැඩි.
Sata
M.2 ssd කෙලින්ම motherboard එකට සම්බන්ද වේ. එයද ප්‍රදාන ආකාර දෙකකට බෙදේ.
- m.2 sata - cut දෙකක් ඇත.
- m.2 nvmv - cut දෙකක් ඇත.
ssd nvme - non vilatile memory express
pcie තාක්ෂණය මෙයට භාවිතා වේ. vga වල්ද මෙම තාක්ෂණය භාවිතා වේ. මෙහි ඉතාමත් වේගයෙන් දත්ත හසුරවනු ලබනවා. මෙම ssd තාක්ෂණය ඉක්මනින් රත් වන නිසා හොද cool එකක් තිබිය යුතුය.
Power supply
Ac current එක dc බවට පරිවර්තනය කිරීමේදි තාපය ලෙස ශක්තිය හානි වීම සිදු වේ. power supply එකේ කාර්‍යක්ශ්මතාවය මැනීමට
effecincy = use ful power input / power input * 100%
80 pluse rating
Ps එක 50%, 80% , 100% භාවිතා කරන විට ps එකේ කාර්‍යක්ශ්මතාවය 80% බව දැන් වීමට මෙම rating එක භාවිතා වේ.
watts ප්‍රමානය calculate කිරීම සදහා ps calculate එකක් භාවිතා කල හැකිය. එහිදි එම නිර්දේශිත අගයට වඩා 50 ක් පමන් වැඩි ps එකක් ගන්න. අනිවාර්යයෙන්ම braned ps එකක් මිලදී ගන්න.
Cooling system
මෙය ප්‍රදානතම ආකාර දෙකකි.
air and liquid
Cpu එකේ heter එක තබ බටයක් මගින් උරා ගනු ලබන අතර පසුව heate sink එකකට සම්බන්ද කර එය fan එකක් හරහා cool කරනු ලබයි. custom cooler එකක් තෝරා ගන්නවා නම් එය motherboard එකට ගැලපෙන ලෙස තෝරා ගන්න.
Liquid cooler
Liquid එකක් හරහා cpu එක cool කරනු ලබනවා. liquid එක cool කිරීමට rediator එකක් භාවිතා කරන අතර ඒවා singel fan, dual fans හා tripple fans ලෙස වර්ග කරනු ලැබේ. මෙම coolers වල custom liquid cooler නමින් තවත් වර්ගයක් ඇත. එහි විශේශ්ත්වය ව්න්නේ liquid radiator pump pipe වගේ දේවල් වෙන වෙනම ලැබෙනවා. අපි විසින් එය අව්ශ්‍ය ආකාරයට සම්බන්ද කර ගත යුතුය.
pc එක දවසට පැය 4ක් 5 ක් පමන භාවිතා කරනවා නම් stork cooler එක ප්‍රමානවත්‍ය. පැය 24ක් පමන භාවිතා කරනවා නම් custom air cooler එකක් භාවිතා කල යුතුය. එමෙන්ම hiend වැඩ කරනවා න්ම් liquid cooler එකක් භාවිතා කල යුතුය.
සාමාන්‍යයෙන් cpu හා vga වල තිබිය යුතු ඌශ්නත්වය
- in ideal 35-50
- Inload 60-85
- Indengour 90-100
Casing
නිතරම දක්නට ලැබෙන්නෙ full tower හා mid tower casing ය. casing එක motherboard එකත් සමග match වෙනවද කියලා බලන්න ඕන. දිග vga එකක් තියනවා නම් ඒකට ගැලපෙන්න casing එක තෝරා ගත යුතුය. රේඩියේටරයක් සම්බන්ද කරනවා නම් ඒක ram slots වලට අවහිර නොවිය යුතුය. casing එකේ පිටුපස wire managment වලට ඉඩ තිබිය යුතු අතර hdd 3-4 සම්බන්ද කල හැකි විය යුතුය.
casing එක ඇතුළත හොද air flow එකක් තිබිය යුතු අතර fans සදහා dust fillters භාවිතා කල යුතුය.
- air flow එක නිවැරදිව හදාගැනීම
- fan එකේ spec එක තියෙන පැත්තේ air flow එක පෙන්නෙනවා.
- pc එකක සිදු වන්නේ air එක ඉදිරිපසින් intake එක අරගෙන පිටුපසින් එලියට යැවීමයී.
Monitor
Resolution
Pixel දිග අතට හා පලල අතට පික්සල් ප්‍රමාණය වේ. Aspet ratio එක යනු දිග හා පලල අතර ඇති අනුපාතයයි. වර්තමානයේ monitor 4:3 හා 16:9 ආකාරයට ලබා ගත හැකිය. pixel dencity එක යනු අගලකට ඇති pixel ප්‍රමානයයි.
Refresh rate
pixel එකක් එක් තත්පරයක් තුලදී මාරු වන පාට ප්‍රමානය.
Responce time
ඒක් පාටක සිට තවත් පාටකට මාරු වීමට ගත වන කාලය. gamming monitors වල මෙම අගය 0.5s පමන වේ.
