Power supply වර්ග කීපයක් ඇත.
SMPS
linear power supply
linear power supply cirucite
230V AC > transformer > brige > cap > regulator ic
Transformer
මෙම transformer වර්ග දෙකක් ඇත.
iron core
Feraite core
- VP ප්‍රාථමික වෝටීයතාව
- VS ද්විතීයික වෝටීයතාව
- IP ප්‍රාථමික ධාරාව
- IS ද්විතීයික ධාරාව
- NP ප්‍රාථමික පොට ගනන
- NS ද්විතීයික පොට ගනන
vp / vs = np / ns
vp / vs = is / ip