2024 දී pc guid lk youtube channel ර්ක විසින් සිදු කරන ලද සමීක්ෂණයකදි පහත සදහන් කරුණු අනාවරණය විය.
stoke cooler එකේ සහ after market air cooler හෝ liquid cooler වලදි සමාන උශ්නතවයම් යටතෙ cpu එක දාවනය වුවද after market coolers සමග සැසදීමේදි stoke cooler එකේන් cpu එකේ speed එක අඩු වන බවයි.
