Display connectors




VGA

  • 1987 ibm සමාගම විසින් හදුන්වා දී ඇත.
  • මෙය vga, hd 15 යන නම් වලින් හදුන්වනු ලැබේ.
  • මෙය පින් 15 කින් යුක්ත ය.
  • උපරිම 2028X1200 resolution එකක් තබා ගත හැකිය.
  • vga card වල digital to anlog convertor එකක් ඇත. එය video එකේ quilty එක තීරණය වන සාදකයකි. 
  • තවද කේබල් එකේ දිග හා මහත අනුව ද quilty එක තීරණය වේ.


DVI poart - digital video interface



  • dvi poart එක්  ප්‍රදාන ආකාර දෙකක් ඇත.
  • DVI I - analog හා digital යන වර්ග දෙකම support කරනවා. vga එකේ dvi i poart එකක් තියෙනවා නම් dvi to vga convertor එකක් හරහා පරන screen එක භාවිතා කල හැකිය. 


  • dvi d 
  • මෙයට ඇනලොග් සිග්නල් පමනක් සපෝට කරනවා.
  • එමෙන්ම එහි singel links and dual links වශයෙන් ප්‍රදාන ආකාර දෙකක් ඇත. sl එකේ උපරිම 1920*1200 හා dl වල උපරිම 2560*1600 උපරිම resolution එකක් ඇත. 


HDMI- high definition video interface 



මුල් poart දෙකටම වඩා වැඩි දියුණු කරන ලද එකකි. එකම අවාසිය වන්නේ ලොක් එකක් නොමැති වීමයි.

  • Uncommpresed video and audio signal 
  • Network data
  • 3D video signal


Display poart- 2006 dell company 




HDMI තරම් ජනප්‍රිය නැතත් vga card එකෙ display poart එකක් ඇති නම් ඕනෑම display එකකට convertor එකක් හරහා සම්බන්ද කල හැකිය. 

  • Multiple video stream 
  • Uncommpresed audio 
  • USB data
  • Network data

Post a Comment

Previous Next

نموذج الاتصال